
1 කොරින්ති 13:8-12
1 කොරින්ති 13:1-3
1 කොරින්ති 13:4-7
1 කොරින්ති 13:8-12
1 කොරින්ති 13:8-12
1 ප්‍රේමය
ප්‍රේමය කිසිකලක පහවන්නේ නැත. අනාගතවාක්යකීම් වුවත්, නැතිවන්නේය, භාෂා වුවත්, නවතින්නේය, දැනගැන්ම වුවත්, නැතිවන්නේය. —1 කොරින්ති 13:8
2 ආත්මික දීමනා
ප්‍රේමය කිසිකලක පහවන්නේ නැත. අනාගතවාක්යකීම් වුවත්, නැතිවන්නේය, භාෂා වුවත්, නවතින්නේය, දැනගැන්ම වුවත්, නැතිවන්නේය —1 කොරින්ති 13:8
අ අනාගතවාක්‍ය
1 කොරින්ති 13:1-3
ප්‍රේමය කිසිකලක පහවන්නේ නැත. අනාගතවාක්යකීම් වුවත්, නැතිවන්නේය —1 කොරින්ති 13:8
ආ අන්‍යභාෂාව
ප්‍රේමය කිසිකලක පහවන්නේ නැත……. භාෂා
වුවත්, නවතින්නේය —1 කොරින්ති 13:8
ඇ දැනගැන්ම>
ප්‍රේමය කිසිකලක පහවන්නේ නැත. දැනගැන්ම වුවත්, නැතිවන්නේය —1 කොරින්ති 13:8
සමිඳාණන් වහන්සේ හඳුනාගන්න කියා, එකිනෙකා තම තමාගේ අසල්වැසියාට ද සහෝදරයාට ද උගන්වන්නට වුවමනා වන්නේ නැත. මන්ද, ඔවුන්ගෙන් කුඩා අය පටන් ලොකු අය දක්වා සියල්ලන් ම මා හැඳින ගනු ඇත…….. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය. —යෙරෙමියා 31:34
3 ආත්මික දීමනා
මන්ද, අපේ ඥානය අසම්පූර්ණ ය, අනාගතවාක්ය කීම ද අසම්පූර්ණ ය. —1 කොරින්ති 13:9
4
සම්පූර්ණ දේ පැමිණි විට, අසම්පූර්ණ දේ පහව යන්නේ ය —1 කොරින්ති 13:10
මෙසේ ඔබ කිසි ආත්මික දීමනාවකින් නොඅඩු ව අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස්න් වහන්සේගේ එළිදරව් වීම බලා සිටින්නහු ය —1 කොරින්ති 1:7
අ බාල කාලය
මම බාලයෙක්ව සිටිය කල බාලයෙකු මෙන් කථාකෙළෙමි, බාලයෙකු මෙන් සිතුවෙමි, බාලයෙකු මෙන් කල්පනා කෙළෙමි. දැන් මම වැඩි වයසට පැමිණ සිටින බැවින් බාලයාගේ දේවල් අත්හැර සිටිමි. —1 කොරින්ති 13:11
ආ කැඩපත
එසේය, දැන් අපට කැඩපතකින් අඳුරු ලෙස පෙනෙන්නේය, නුමුත් මතු මුහුණට මුහුණ පෙනෙනවා ඇත. දැන් මාගේ දැනගැන්ම අඩුය, නුමුත් මා දැනගනු ලැබූ ලෙසම මතු මම දැනගන්නෙමි —1 කොරින්ති 13:12
මා නුඹලාට ප්‍රේමකළාක්මෙන් නුඹලාත් එකිනෙකාට ප්‍රේමකරන ලෙස, එකිනෙකාට ප්‍රේමකරන්න කියා අලූත් ආඥාවක් මම නුඹලාට දෙමි. 35 නුඹලා එකිනෙකාට ප්‍රේමකරනවා නම්, නුඹලා මාගේ ගෝලයෝ බව එයින් සියල්ලන් දැනගන්නවා ඇතැයි කීසේක. —යොහන් 13:34-35